සාර්ථක නාවික හමුදා මෙහෙයුම් මගින් ගතවූ පැය 72ක කාලය තුල කේරළ ගංජා කිලෝ 182 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට
නාවික හමුදාව විසින් ගතවූ පැය 72ක කාලය තුල දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 182 ග්‍රෑම් 465ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.
24 Jan 2020



