නාවික හමුදාව විසින් ගතවූ පැය 36 ක කාලය තුළ උතුරු මුහුදේ සිදු කල මෙහෙයුම් මගින් පමණක් ටොන් භාගයකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට
ගත වූ පැය 36 ක කාලය තුළදී සිදුකරන ලද මෙහෙයුම් මගින් උතුරු මුහුදු ප්‍රදේශයේදී පමණක් කේරළ ගංජා ටොන් භාගයකට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.
02 Feb 2020



