ටොන් එකකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් දින 37ක් තුල නාවික හමුදා භාරයට
මෙම වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට 2020 පෙබරවාරි 06 වන දින දක්වා කාල වකවානුවේදී පමණක් දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් එකකට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
06 Feb 2020



