සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස අද (2020 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
24 Feb 2020



