‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ සාර්ථකව නිමාවට පත්වේ.
2020 පෙරවාරි 29 සහ මාර්තු 01 යන දිනයන්හි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලැබූ ‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ ජයග්‍රහණයන් රැසක් නාවික හමුදාව සතු කර ගනිමින් ගාලු මුවදොර වෙරළ තීරයෙහිදී සාර්ථකව අවසන් විය.
01 Mar 2020



