තලෙයිමන්නාරමට උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 21) තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කිලෝ 147 කට ආසන්න තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික භාරයට ගන්නා ලදි .
22 Mar 2020



