නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සඳහා ප්රථිකාර ලබා දීමට හැකි දුරස්ථ පාලකයකින් ක්රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්රීය උපකරණයක් නාවික හමුදාව නිශ්පාදනය කරයි.
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්රීය උපකරණයක් නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවන ලද අතර,
08 Apr 2020



