නාවික හමුදාව විසින් නිශ්පාදනය කල තවත් මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ලබා දෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබා දීමට අද (2020 අප්‍රේල් 27) කටයුතු කරන ලදි.
27 Apr 2020



