සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති ගේ සුරතින් විවෘත කෙරේ
නාවික හමුදා ශ්රම දායකත්වය යටතේ කරාපිටිය රෝහලේ ඉදිකරන ලද සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් අද 2020 ජුනි 13 දින විවෘත කරන ලදී
13 Jun 2020



