උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 ජුලි 03) යාපනය, මන්ඩතිව් දූපත සහ කල්මුනේතුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 400 කට අධික කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික භාරයට ගන්නා ලදි .

03 Jul 2020

කේරළ ගංජා කිලෝ 400ක් නාවික හමුදා භාරයට ගනී

මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් රුපියල් මිලියන 60ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මේ සම්බන්ධ සැකකරුවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතී.

03 Jul 2020