ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරු නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් (Sean Unwin) සහ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාරගැනීමට නියමිත කපිතාන් ඉයන් කේන් (Ian Cain) අද (2020 දෙසැම්බර් 01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

01 Dec 2020