නාවික හමුදා ක්රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්රී ලංකා වාර්තා 02ක්
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ පැවැත්වෙන 2021 ජාතික මළල ක්රීඩා ශූරතාවලියේදී මිටර් 1500 සහ මිටර් 5000 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් නව ශ්රි ලංකා වාර්තා 02ක් පිහිටුවීමට, ආසියානු රන් පදක්කම්ලාභි ශ්රී ලංකා නාවික හමුදා ක්රීඩිකා, කාන්තා නායක නැවි ගයන්තිකා අබේරත්න 2021 ඔක්තෝබර් මස 30 සහ අද (2021 ඔක්තෝබර් මස 31) සමත් විය.
01 Nov 2021



