හොඳම ශාරීරික යෝග්‍යතාවය සඳහා වූ පරීක්ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයින් 19 ක් ඇගයීමට ලක් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිපත්තියට අනුව 2022 අගෝස්තු මස පැවති හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් තේරීම සඳහා සිදුකළ පරීක්ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයන් දහනව (19) දෙනෙකු ඇගයීම වෙනුවෙන් ඔවුන් වෙත ත්‍යාග හා සහතික පිරිනැමීම සහ ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 සැප්තැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
08 Sep 2022



