පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්
පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්රධානී, ජෙනරාල් සහීර් ශම්ෂාඩ් මිර්සා (General Sahir Shamshad Mirza) අද දින (2023 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමුවිය.
10 Feb 2023



