අඛණ්ඩව 20 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි
ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර ශූරතාවලිය, 2023 පෙබරවාරි මස 18 සහ 19 යන දෙදින කොළඹ ටොරින්ටන් පෙදෙසේ ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්ෂතා දක්වමින් 2023 වර්ෂයේ ජාතික මල්ලවපොර පිරිමි ශූරතාවය දිනාගත් නාවික හමුදා කණ්ඩායම එම ශූරතාවය අඛණ්ඩව 20 වන වරටත් දිනාගත් කණ්ඩායම බවට ඉතිහාසයට එක්විය.
21 Feb 2023



