ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) සඳහා සහභාගී වීමට ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Kiltan’ සහ ‘INS Savitri’ යන යුද නෞකාවන් කොළඹ වරායට සේන්දු වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද නෞකාවන් අද දින (2023 අප්‍රේල් 03) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

04 Apr 2023