ශ්‍රී ලංකා - ඉන්දීයා නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) සාර්ථකව නිමාවට පත් වෙයි

2023 අප්‍රේල් මස 03 වන දින ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 අප්‍රේල් මස 08 වන දින සාර්ථකව නිමාවට පත්විය.

09 Apr 2023