සේවා වනිතා අලුත් අවුරුදු පොළ සහ බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය වැලිසර නාවික පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වයි

නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ 2023 අලුත් අවුරුදු පොළ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සහ බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය ආරම්භ කිරීම 2023 අප්‍රේල් මස 10 වන දින උදෑසන වැලිසර නාවික පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.

10 Apr 2023