නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත ධූත පිරිසක් අද දින (2023 අප්‍රේල් 24) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
25 Apr 2023



