නාවික හමුදාව විසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 03 ක් (කිලෝමිටර් 05 ක් පමණ) දුර මුහුදේ බලපත්ර නොමැතිව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්රාවක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) 2020 අගෝස්තු 13 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.