ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සතිය තුලදී නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් තුල සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 25 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.