නාවික හමුදාව හා පොලීසිය එක්ව 2021 පෙබරවාරි 24 වන දින ත්රිකුණාමලය, කින්නියා ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාණිජ පුපුරණ ද්රව්යක් වන වෝටර්ජෙල් සහ සේවා නූල් සමඟ සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.