Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම, වන්කාලෙයිපාඩු වෙරළ ප්රදේශයේ 2021 මාර්තු 30 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්රෑම් 33 කට අධික කේරළ ගංජා ප්රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Apr 2021
වැඩිදුර කියවන්න >