Home>>Operations News
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලීසිය හා එක්ව මුලන්කාවිල්, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ අද (2021 අප්‍රේල් 18) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 89 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
18 Apr 2021
වැඩිදුර කියවන්න >