මෙහෙයුම් පුවත්

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව රාජගිරිය ප්‍රදේශයේ 2021 මැයි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal methamphetamine) ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සහ හෂීස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

05 May 2021