අධික වැසි තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටි පුද්ගලයන් මුදා ගැනීම සඳහා ගත වු පැය 48ක කාලය තුළ (2021 නොවැම්බර් මස 08 සිට 10 දක්වා ) දිවයිනේ ප්‍රදේශ රැසක නාවික හමුදාව සිදු කළ ආපදා සහන මෙහෙයුම් මඟින් මේ වන විට පුද්ගලයින් 288 දෙනෙකු මුදා ගැනීමෙන් පසු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.