‘ලක්විදු 3’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් තංගල්ල මුහුදු ප්‍රදේශයේ දී 2022 ජනවාරි 08 පස්වරුවේ මුහුදට වැටුණු ධීවරයෙකු, නාවික හමුදාවේ ඒ 543 යාත්‍රාව මඟින් අද (2022 ජනවාරි 09) උදෑසන බේරා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත්, ඉදිරි ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.