Home>>Operations News
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2022 ජනවාරි 27 දින මධ්‍යම රාත්‍රියේ යාපනය, තික්කම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
28 Jan 2022
වැඩිදුර කියවන්න >