මෙහෙයුම් පුවත්

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය

හම්බන්තොට සිට නාවික සැතපුම් 24ක් පමණ (කිලෝ මීටර් 44ක් පමණ) දුරින් නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී, පපුවේ වේදනාවක් හේතුවෙන් අසාධ්‍යව වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව 2022 මාර්තු මස 16 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී.

17 Mar 2022