ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ අද දින (2022 අප්‍රේල් 08) උදෑසන සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 956ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.