Home>>Operations News
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඌරුමලේ වෙරළ තීරයේ අද (2022 අප්‍රේල් 18) උදෑසන සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 50ග්‍රෑම් 380ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Apr 2022
වැඩිදුර කියවන්න >