අධික ලෙස ජලජ ශාක ව්‍යාප්තවීමෙන් හා අපද්‍රව්‍ය එක් රැස්වීමෙන් අවහිරවූ පුත්තලම ආනවිලුන්දාව ප්‍රදේශය ඔස්සේ ගලා බස්නා දැදුරු ඔයේ අතුගංඟාවක අවහිරතා ඉවත්කර ජලය ක්‍රමවත්ව බැසයාමට ඉඩ සැලැස්වීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුනි මස 22 සිට 24 දක්වා ක්‍රියාත්මක කෙරිණි.