මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 14 ක පමණ වීථි වටිනාකමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ අද (2022 අගෝස්තු මස 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, තවත් කේරළ ගංජා කිලෝ 49 ග්‍රෑම් 380 ක පමණ (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Aug 2022
අනතුරට පත්ව සිටි ධීවරයින් තිදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය මුහුදේදී නිරුපද්‍රිතව මුදවා ගැනේ
ත්‍රිකුණාමලය පිටත වරාය ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් සිටියදී, අනතුරට පත් වූ කුඩා ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු (03) නිරුපද්‍රිතව බේරා ගැනීමට ශ්‍රි ලංකා නාවික හමුදාව 2022 අගෝස්තු 02 වන දින කටයුතු කරන ලදි.
04 Aug 2022
රුපියල් මිලියන 14 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ 2022 අගෝස්තු මස 02 වන දින සන්ද්‍යා කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 47 ග්‍රෑම් 240 ක පමණ (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Aug 2022


