ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය පාරමුනෛයි මුහුදු ප්රදේශයේ 2022 ඔක්තෝබර් මස 07 වන දින උදෑසන සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 427 කට අධික (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.