මෙහෙයුම් පුවත්
කල්මුනේ, පෙරියනීලවනෛයි ප්රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය
 
           කල්මුනේ, පෙරියනීලවනෛයි ප්රදේශයේ ලී මෝලක අද (2022 ඔක්තෝබර් 13) අළුයම් කාලයේදී ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්රදේශයට පැතිරීම වැළැක්වීම සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
14 Oct 2022
Navy apprehends 15 persons engaged in illegal fishing activities in northern waters
 
           The Navy apprehended 15 persons who engaged in illegal night diving and illegal fishing practices on 11th and 13th October 2022. These separate search operations were conducted off Point Pedro, Ampan and Chundikulam, where the Navy also took hold of fishing and diving gear used for these illegal acts.
13 Oct 2022
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
 
           නාවික හමුදාව විසින් යාපනය පේදුරුතුඩුව, අම්පන් සහ චුන්ඩිකුලම් යන මුහුදු ප්රදේශයන්හි අද (2022 ඔක්තෝබර් 13) අළුයම සහ 2022 ඔක්තෝබර් මස 11 වන දින රාත්රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් රාත්රී කාලයේ කිමිදුම් කටයුතු කරමින් සහ තහනම් ධිවර දැලක් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) කිමිදුම් උපකරණ සහ තහනම් ධීවර දැලක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Oct 2022


