ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ විශේෂ ආවේක්‍ෂණ රාජකාරීන් සඳහා යොදවා තිබියදී පසුගිය 2022 සැප්තැම්බර් මස 17 වන දින සිට මාසයක පමණ කාලයක් පණිවිඩ සම්බන්ධතා ගිලිහී ගිය නාවික හමුදා යාත්‍රාව සමඟ අද (2022 ඔක්තෝබර් 18) දහවල් වන විට යළිත් පණිවිඩ සබඳතා ගොඩනඟා ගැනීමට, එම යාත්‍රාව සෙවීමේ මෙහෙයුමට අනුයුක්තව සිටි ඒ 521 නෞකාවට හැකිවිය.