Home>>Operations News
බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ඔක්තෝබර් මස 25, 26, 27 සහ 28 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.
29 Oct 2022
වැඩිදුර කියවන්න >