ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, ගුරුනගර් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ අද අළුයම (2022 දෙසැම්බර් 15) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්රෑම් 181 කට අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගී යාත්රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.