Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, නොරොච්චෝලේ ප්රදේශයේ සහ අනුරාධපුර නව නගරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ ග්රෑම් 54 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2023 ජනවාරි මස 22 වන දින නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
23 Jan 2023
වැඩිදුර කියවන්න >