Home>>Operations News
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව 2023 ජනවාරි මස 28 වන දින රාත්‍රියේ යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
29 Jan 2023
වැඩිදුර කියවන්න >