ශ්රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව යාපනය, සංගුපිඩ්ඩි මාර්ග බාධකයේදී 2023 මාර්තු මස 01 වන දින සවස් කාලයේ සිදුකල පරික්ෂා කිරීමකදී, කේරළ ගංජා කිලෝ 04 ක පාර්සල් දෙකක් (02) බස්රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.