ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය, නිලාවේලී ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 12 වන දින අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.