ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 16 වන දින රාත්‍රී කාලයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.