මෙහෙයුම් පුවත්
වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 28 ක් යාපනය කොළොම්බුතුරෙයි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කොළොම්බුතුරෙයි වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ තීරයේ සූක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 28 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Mar 2023
විදේශීය දුම්වැටි 2000 ක් සමඟ සැකකරුවෙක් ජා ඇළ දී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ජාඇල ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි 2000 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
18 Mar 2023


