ශ්රී ලංකා නාවික හමුදාව, ත්රිකුණාමලය කොරල්කෝව් මුහුදු ප්රදේශයේ 2023 මැයි මස 02 වන දින උදෑසන සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් ධීවර දැල් භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.