Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතේ දකුණු වෙරළ ප්රදේශයේ අද දින (2023 මැයි 08) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්රෑම් 85 (තෙත බර සහිත) කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 May 2023
වැඩිදුර කියවන්න >