නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයින් 41 ක් 2023 මැයි මස 02 වන දින ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේදී, එරට දේශ සීමා බලකායේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල එම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් විශේෂ ගුවන් යානයක් 2023 මැයි මස 09 වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සේන්දු විය.