Home>>Operations News
ත්‍රීකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ NERU XINRUI නැමැති ඉන්දීය වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව අද දින (2023 මැයි 28) කටයුතු කරන ලදී.
29 May 2023
වැඩිදුර කියවන්න >