Home>>Operations News
පුත්තලම කලපුවේ, ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි මින්කිවේල් වර්ගයේ අඩි 20 ක් පමණ දිගින් යුත් තල්මසෙකු නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 අගෝස්තු 08) කටයුතු කෙරිණි.
08 Aug 2023
වැඩිදුර කියවන්න >