ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සෙරක්කුලිය වෙරළ ප්රදේශය ආශ්රිතව 2023 අගෝස්තු මස 12 වන දින සිදුකල විශේෂ පාමුර සංචාරයක් හා සෝදිසි මෙහෙයුමක් මඟින්, එම වෙරළ ප්රදේශයට පාවී ආ බීඩි කොළ කිලෝග්රෑම් තුන්සිය දහඅටක (318) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.